• Jesuthuman Dambadiwa Wisu Wagayi - ජේසුතුමන් දඹදිව විසු වගයි

ජේසුතුමා එතුමාගේ ජීවිතෙන් වැඩිකාලයක් දඹදිව විසු බවත්, ක්‍රිස්තියානි ආගමට පෙරදිග ආගම් වලින් ආභාෂය ලැබුණු බවත්, මෙම පොත සාධක හා ශාක්ෂි ඇතුව ඔප්පු කරයි.
මෙම පොත මුල් කතෘ විසින් ලියන ලද්දේ ඊශ්‍රයාලය, මැද පෙරදිග, ඇෆ්ගනිස්තානය, හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවරුදු කීපයක පර්යේෂණ වලින් පසුවය. මෙම පොතේ මුල් කතෘ ජෙර්මන් දේවධර්මාචාර්ය වරයෙක් හා ආගම් පිලිබදව ඉතිහාසඥයෙකු ද විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Jesuthuman Dambadiwa Wisu Wagayi - ජේසුතුමන් දඹදිව විසු වගයි

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jesuswahanse Saha Budu Dahama - ජේසුස්වහන්සේ සහ බුදු දහම

Jesuswahanse Saha Budu Dahama - ජේසුස්වහන්සේ සහ බුදු දහම

Elmar R Gruber & Holger Kersten විසින් රචිත The Original Jesus සිංහල පරිවර්තනය..

Rs. 575.00

Maha Manawa - මහමානව